img

Organic Beetroot Powder

LKR 2400.00

- IN Stock

🧶Beetroot powder ශරීරයට වැදවත් වෙන්නේ ඇයි.👇

🍀රුධිර සංසරණය වැඩි කරනවා
Beetroot වල තියෙන nitrates ශරීරයේදී nitric oxide බවට හැරෙයි
ඒකෙන් blood flow වැඩි වෙලා හෘදය සෞඛ්‍යය හොඳ වෙනවා
high blood pressure අඩු කරන්නත් උදව් වෙනවා
🍀💪 ශක්තිය සහ stamina වැඩි කරනවා.
exercise කරනකොට oxygen use කරන හැකියාව වැඩි කරනවා
ඒ නිසා gym, running කරන අයට energy boost එකක් දෙනවා
🍀🧠 මොළයේ ක්‍රියාකාරීත්වය වැඩි කරනවා.
මොළයට blood flow වැඩි වෙන නිසා
memory, focus වඩා හොඳ වෙන්න පුළුවන්
🍀🧬 රුධිරය ශක්තිමත් කරනවා
iron, folate වගේ nutrients තියෙනවා
anemia (රුධිර හිඟතාව) තියෙන අයට උදව් වෙන්න පුළුවන්
🍀🧴 detox & liver support
antioxidants තියෙන නිසා
liver clean කිරීම සහ toxins අඩු කිරීමට උදව් වෙනවා
🍀⚖️ බර අඩු කිරීමට උදව් වේ.
low calorie
metabolism ට support කරනවා
fat burner plan එකකට add කරන්න පුළුවන් super Food

Tag : Category : cosmatic