Curry powder ( karapincha Powder )
LKR 2300.00
- IN Stock
🍀🌿 Green Cosmo Herbal Curry Leaf Powder 🌿🍀
🌱 A Natural Herbal Wellness Drink Made from Curry Leaves
Green Cosmo Herbal Curry Leaf Powder is the latest addition to the Green Cosmo Herbal family. Made from naturally sourced curry leaves, this herbal powder is a convenient way to add the nutritional benefits of curry leaves to your daily routine.
Curry leaves are traditionally valued for their natural antioxidants and plant-based nutrients, making them a popular ingredient in Ayurvedic and wellness practices.
🍃 Key Benefits
✅ Supports Healthy Metabolism
Helps support natural metabolic function and overall wellness as part of a balanced lifestyle.
✅ Supports Blood Sugar & Cholesterol Balance
May help support healthy blood sugar and cholesterol levels when combined with a nutritious diet and regular exercise.
✅ Supports Liver & Digestive Health
Provides natural antioxidant support and helps maintain healthy digestion and overall body wellness.
✅ Supports Healthy Circulation
Helps support normal blood circulation and overall vitality.
✅ Supports Healthy Hair
Provides plant-based nutrients that help nourish hair and support stronger, healthier-looking hair.
✅ Supports Healthy Skin
Rich in natural antioxidants that help support radiant-looking skin and overall skin wellness.
🥤 How to Use
🌿 Mix 1 tablespoon of Green Cosmo Herbal Curry Leaf Powder with a cup of warm water and drink in the morning on an empty stomach.
🍯 You may add a small amount of honey according to your preference.
🍀 Green Cosmo Herbal Curry Leaf Powder
💚 A natural herbal powder made from curry leaves, designed to support daily nutrition, antioxidant protection, digestion, hair wellness, and healthy-looking skin as part of a balanced lifestyle.
🍀🍀 Green Cosmo Herbal Curry powder 🍀🍀
🍀Green cosmo herbal පවුලෙන් ඔබට හඳුන්වා දෙන අලුත්ම නිශ්පාදනය
Green cosmo herbal Curry powder
🍀උදේ හවස කෑම වලට රසයත්, සුදඳත් වෙනුවෙන් එකතු කරන කරපිංචා ප්‍රබල ප්‍රතිඔක්සිකාරක ගුණ වලින් යුක්තයි කියලා ඔයා දන්නවද?
🍀අන්න ඒ නිසාම කරපිංචා පවුඩර් පානය කියන්නේ ඔයාගේ ඇඟේ තියෙන ලෙඩ බොහෝමයක් සුව කරලා ඔයාව ලස්සනට තියන ගුණදායී ඖෂධීය පානයක්
🍀දියවැඩියාව, කොලෙස්ටෙරෝල්, fatty liver වැනි රෝගී තත්ත්වයන් පාලනය කරගන්න, මේද දහනය වැඩි කරගන්න,
🍀 හොඳ blood circulation එකක් පවත්වාගෙන යන්න මේ කරපිංචා පවුඩර් පානය උදව් වෙනවා
🍀ලස්සනට ඉන්න කැමති ඔයාට කොණ්ඩය ගැලවී යන එක අඩු කරගන්න වගේම කොණ්ඩය ඉක්මනින් සුදු වීම අඩු කරගන්නත් පුළුවන්
🍀කාලයක් තිස්සෙ ඔයාට වදයක් වුණු මුහුණේ pimples අඩු කරගෙන පැහැපත් සමක් ලබාගන්න වගේම සම රැලි වැටීම අවම කරගන්නත් මේ කරපිංචා පවුඩර් පානය උදව් වෙනවා
🍀ඔයාට කරන්න තියෙන්නෙ උදෑසනම හිස් බඩ Green cosmo herbal Curry powder එකෙන් මේසහැඳි එකක් උණුසුම් වතුර කෝප්පයකට මිශ්‍ර කරලා බොන්න විතරයි
අවශ්‍ය නම් ඔයාට මී පැණි ටිකක් එකතු කරගන්නත් පුළුවන්